මම දන්න දෙතුන් දෙනෙක් ගාවම තියනවා L530. දන්නා තරමට තවම අවුලක් වෙලා නැහැ. අරන් දැන් මස 3ක වගේ වෙනවා. රු. 10,000 කට ඔය වගේ ෆොනේ එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නෙත් වින්ඩොව්ස් ෆොනේ එකක්(lumia820). පාවිච්චි කරලා නැති අය මොනවා කිව්වත් මටනම් වින්ඩොව්ස් ෆොනේ Android වලට වඩා ගොඩක්...