1. Dezel X2

    කෙලි පැටික්කියෙක්

    Congratz machan
  2. Dezel X2

    Best performance i ever seen

    එකෙන්ම
  3. Dezel X2

    The Flash

    රෙවෝලුෂන් මොකද බන් තත්වේ. මම ලඟදි බලන්න ගත්තේ. තාම එපිසොඩ්ස් 12යි ඉවර.
  4. Dezel X2

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    හරි හරි උඹ එක පැත්තක් බලපන්. මම අනිත් පැත්ත බලා ගන්නම්.
  5. Dezel X2

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    ගෙවල් නම් බදුල්ලේ තමයි මචං
  6. Dezel X2

    පාප මිත්‍රයෝ

    මේක නම කුජීතයි :lol::lol: 2ZcNVgZSBA4 රිපොස්ට් නම් සොරි
  7. Dezel X2

    My 5000 Post

  8. Dezel X2

    #Sinhala #Rap #War

    Drill Team Rox!
  9. Dezel X2

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    එකෙන්ම ගෙදර ගිහින් හැම ටී ෆැක්ටරියකටම ගිහින් බලන්න ඕනි. සුද්දා කාලේ හදපු ටී ෆැක්ටරි තියෙනවා බදුල්ල බණ්ඩාරවෙල, පස්සර පැත්තේ ඔනිතරම්. කන්ටැක්ට් එකක් සෙට් කරගෙන යන්න ඕනි! පට්ට.!
  10. Dezel X2

    Japan Bike leasing

    කොමර්ෂල් ක්‍රෙඩිට් දෙනවා මම හිතන්නේ.!
  11. Dezel X2

    මට වුන හදියක්..

    sira nam patta seen eka.
  12. Dezel X2

    Colombo Streets.......................

    Hardware---Galwala(colombo 12) Electrical items --------1st cross street Bicycle parts-----------Dam Street wala thiyenawa Polythene--------------China Street Dhaanaya warga(kurahan,thala,gammiris............) whole sale 5th cross or 4th cross Agro chemicals Bankshall, Gabos Street balapan

    No contents