1. TDM

    U must Read..............

    he he...ela kiri.. :P
  2. TDM

    Premium Accounts (Update)

    ela....thnks machan..
  3. TDM

    ඔබ_තරබාරු_නම්

    thnx bro...
  4. TDM

    windows8 ගේ කියවීම පිණිසයි

    අනේ යකෝ... හරක උනාට උම්බෑ කියන්නෙ නැතුව හිටපන්....
  5. TDM

    windows8 ගේ කියවීම පිණිසයි

    එළ කතාව බන්..... නියෙමට කියල තියෙනව..... සාමාන්‍යයෙන් මන් දේෂපාලන thread වල්ට comment කරන්නෙ නෑ..... නමුත් මේක දැකල comment කරේ නැත්තන් මටත් හෙන ගහන්ඩ ඕන....මොකද , උබ ඔය කිව්වෙ මගේ හිතෙත් තියෙන ප්‍රශ්නම තමයි.... අච්චර අපේ කොල්ලො මරපු කරුණල දැන් ඇමතිලා,,, අච්චර කොටි මරපු genaral ගෙ ජෙනරාල්...
  6. TDM

    Motherboard සහ Ram උදව්වක් ඕනි කරනවා

    dual chanel support karana board ekak nan ,, 1gb 2k gahana eka hodai,,2gb ekak gahanawata wadaaa...
  7. TDM

    e-Bay badu awa..(Sony earbud)

    machan man gaawa thiyenne BOC ekee 18+ account ekak .. aken berida e-bay eken badu ganda... . :( .. sampath ekak hadaa gandama ooneda.
  8. TDM

    Mother Board problem

    err... mokuth ehema wisheeesha beeep sounds enne nettan,,,ram ekeee kachal ekek wenda amaarui...uba poddak vga ekeck karalaa balapan,,,vga cable ehema hodata plug welaada nedda kiyala....onboard vga ekak nan thiyenne..crd ekak hoyan gahala akata vga monitor cable eka gahala balapan, wedada...
  9. TDM

    තව විනාඩි 5යි !!!

    he hel.... ela ela...
  10. TDM

    Harry Potter and the Deathly Hallows: Part I (2010) DVDRip

    danna kenek kiyanawada meeka fake ekakda nedda kiyala...
  11. TDM

    Mr. Udurawana in London

    loleeeee lol.. :P
  12. TDM

    Arab student sends an e-mail

    හි හි හී...ගින්දර.... :P +රෙප්
  13. TDM

    Kellangay

    muunatai egili walatai.. :P
  14. TDM

    KALU ayath LASSANAI...

    dnt hv dt bro..sry
  15. TDM

    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    සිරා සිරා... කොහෙද ඉතින් අපි හිතුවෙ cmpz ආවාම ගොඩ කියලනේ..... :( ...
  16. TDM

    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    A kaale kiyala itin nikanma hitiye neenee...try koraanee...bt set unee neene...වට් ටු ඩූ,,, කරුමෙ තමයි.... :(
  17. TDM

    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    එව්වා අපිට හරියන වැඩ නෙමෙයි බන්...මන් අදහස අත ඇරගෙන ඉන්නෙ.... ඔන්න ඔහේ සෙට් උනොත් එහෙමයි,, නැත්තන් ඉතින් වැඩිය තටම තටම පස්සෙන් යන්නෙ නන් නෑ.... :P
  18. TDM

    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    උබ මේ මගුලක් කතා කරනවා...... ඇයි බන් වෙලාව නැත්තේ,,,, මේ දවස් වල අපිට නිවාඩු නේ.... අනික කැම්පස් පටන් ගත්ත කියලත් අපි lecturs යන එකක්යැ... :P ... ඕන තරන් වෙලාව තියෙනවා...කරන්ඩ වැඩක් තමයි නැත්තෙ...ලොල්.. :P :lol:
  19. TDM

    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    ඒ එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ බන්..... ඔහේ නිකන් කබඩ් එක ඇතුලට දාල තියෙන්නෙ..... DDR I එකක් කීයක් විතර වෙයි ද බන් දැන් ..... climax අය්යත් එක්කවත් මාරුවක් දා ගන්ඩ...

    No contents