1. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    ඒක කොහෙටත් පොදුයි බන්.මට උගත්කමක් තියෙනව බන් නැත්නම් ඉතින් France යන්නේ නැතුව ඩුබායි යනවනේ :lol:
  2. dj suraj

    ජපන් ස්ටුඩන්ට් වීසා

    මචෝ මටත් මුකුත් කොර ගන්න බැරිවෙයිද බන්?:no:
  3. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    එයාලට ගියක් තිබ්බේ නැහැ එහෙ දැන් රජයෙන් ගෙයකුත් දිල තියෙන්නේ කියල ආරන්චි. ඔව් French ඉගෙන ගන්න ඕනේ...:)
  4. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    උබල කුණු හර්පනේ බන් කියන්නේ ලංකාවේ හොද සමාජ තත්වයක් තියෙනව නම් ලංකාවේ ඉන්නවනේ යකෝ :lol::lol::lol:
  5. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    මට නිකන් ලැජ්ජයි වගේ බන් ඒක හින්ද ඔය මොකද්ද එකට් කලින් යන්න ඕනේ :lol:
  6. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    Blood Relations උබට නයා අරිනව ඇති බන් :lol:
  7. dj suraj

    Work with a beer

    owage 6 vath gahanna oen ban mata wadinna :P
  8. dj suraj

    සුන්දර ගීයක ඇරබුම,..

    meka nam patta thread ekak :)
  9. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    Job eka nam mokak unath kamak na ban, French mama igena gannawa :)
  10. dj suraj

    රුවක් ඇදෙනවා ඇත්ත කතාව

    නියමයි බන් REP +++ :) සිංහල ගැන දැනුම නම් අන්තිමයි. පුළුවන් නම් සොවින් පිරි මගේ හදවත් - සනත් නන්දසිරි මහතගේ ගීතයේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරානම් මම මාර ආස සින්දුවක් බන්. :)
  11. dj suraj

    Adsence හැර

    අන්තර්ජාලයෙන් ලේසියෙන් මුදල් උපයන්න ඔබටත් අනගි අවස්ථාවක්. Register වෙන්න එවෙලේම ඔබට $25 හිමිවෙනවා. http://goo.gl/L0juSN තවත් ඔබට ඔබේ ගිණුමේ මුදල් ප්‍රමාණය ඉහල නංවා ගැනිමට ඔබට වේබ් අඩවිය මගින් ලබාදෙන Link එක ඕබේ Facebook, Twitter, Google+, Youtube, forums, chat rooms, blogs
  12. dj suraj

    කෙල්ල_උසයි_මම_කොටයි...

    අයියෝ බන් ඕවද ප්‍රශ්න උබ Heel එක වැඩි shoes දෙකක් ගනින් කතාව ඉවරයිනේ. උස, කොට, ලස්සන තාවකාලිකයි බන් ආදරය තමයි බන් සදාකාලික. උබ එක එකා කියන දේවල් ගනන් ගන්න එපා උබේ හිතට අවංකව තිරණ ගනින්. ජයවේවා !!! :)
  13. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    ලංකාව හොදකුත් නැහැ නරකකුත් නැහැ බන්. මෙහෙ ඉදන් හම්බ කරන සොච්චම මදිබන්.
  14. dj suraj

    සල්ලි නැතත් රස්සාවක් නැතත් දුක් නොවී ඉන්&#3505

    කතාව නම් ඇත්ත බන් ඒත් ඉතින් ජීවිතේ විදින්න කියල දේකුත් තියෙනවනේ බන් :oo:
  15. dj suraj

    කෙල්ලන්ව රූම් එක්කයන්න එපා !

    තමන් බදින්න හිතන් ඉන්න කෙල්ල එක්ක ගියාට නම් අව්ලක් නැහැ....!
  16. dj suraj

    කව්ද ඉන්නේ France ගැන දන්න?

    කව්ද ඉන්නේ France ගැන දන්න? ගොඩක් රටවලට යන්න හීන මැව්ව එකකවත් සාර්ථකත්වයක් පෙන තෙක් මානයක නැහැ.:lol: මේකයි case එක අපේ අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නව France වල එයාගේ Family එකම ඉන්නේ එහෙ ඉතින් එයාටවත් කියන්න කියල බැලුවේ Sponsor පාරක් දාන්න කියල. ප්‍රශ්නේ තියෙන්නේ France වල අපිට කරන්න දේවල් තියෙයිද...
  17. dj suraj

    වැඩිහිටියන්ට පමණයි 21+

    20 නේ මට :D මොකද්ද තියෙන්නේ ඕකේ? කව්රු හරි බලපු එකෙක් කියහන්කෝ.

    No contents