ඕයි, උබ දන්නවාද අද සවුදියේ වෙසක් එකක් කරන්න, පොසොන් එකක් කරන්න කොච්චර අමාරුද කියලා, එලකිරි එකේ සවුදි වල උත්සව ගැන දාපු කොල්ලෙක්ම තමයි උන්ට තිබුනු අමාරුව ගැන කිව්වේ. තානාපතිතුමාත් මුස්ලිම් එකෙක්, අනිත් සිංහල අය හින්දා අමාරුවෙන් හරි කරගත්තා. ඉස්සරහටත් මේවගේ තර්ජන එන එක නවතියිද ? පොඩ්ඩක් හිතලා...