What is Android ?
Android කියන්නෙ Mobile phones වලට තියෙන operating system (OS) එකක්. දැනට ලෝකයෙ ගොඩක් popular උන Mobile OS එක කියල කියන්න පුලුවන්. Android කියන්නෙ Google සමාගමට අයිති එකක්. 2005 තමයි Google සමාගම Android OS එක මිලට ගත්තෙ. Android OS එක තනිකරම හදල තියෙන්නෙ Linux Kernel එක...