මූ මුලින් කියල තියෙනවනේ අර ෆිල්ම් වගේ පට්ට කේස් එකක් කියල. ඔය වගේ සීන් එකක් කලිනුත් තිබුන වලහෙක්ගේ පාට මොකද්ද කියල වගේ මොකද්ද ප්රශේනෙකට. ඒකේ වෙන්නේ ගුරුත්වාකර්ෂණය අඩුම හරි වැඩිම වෙන්න ඕනේ කියල හොයාගෙන එහෙම වෙන්නේ ධ්රැව වල නිසා ධ්රැව වල ඉන්නේ පොලර් බෙයාර්ල නිසා උන්ගේ පාට. ඔහොම සීන් එකක් මට...