හරි!!!. බොහොම හොඳ පටන් ගැනීමක්!!! අපි මුල ඉඳං යමු. පටිච්ච සමුත්පාදය ගැන ගොඩාක් මේ බුදු දහම පිලිබඳ Thread වල කතාකරනවා, එත් පද වැල එකින ඒක විස්තර කරපු තැනක් නම් මට තාම හොයාගන්න බැරිවුණා. ඉස්සෙල්ලම විස්තර කරන්නකෝ අවිද්‍යා පච්චයා සංඛාරා කියන එකේ තේරුම? ඊට පස්සේ පටිච්ච සමුත්පාදයේ තියෙන ඉතිරි ටිකත්...