ඔන්න දැන් වෙන්නත් ලඟයි. ඉලඟට 2012. දැන් ඔය 2012 ගැන නොයෙකුත් කතා තියෙනවා. මට ඉන්ටෙර්නෙට් එකේ ඉන්නකොට මේ පුද්ගලයාගේ lecture එකක් හම්බවුනා. මොහුගේ නම තමයි David Wilcock. මේ පුද්ගලයා සුප්‍රසිද්ධ psychic කෙනෙක් වන edgar cayce ට සමාන හැඩරුවක් තියෙනවා. මොහු කියන විදිහට නම් 2012 දී මිනිසාගේ විශාල...