:rofl::rofl::rofl:
මුන්ට තියන ආතල් එක දැක්කම හිනත් යනව.
මේ නාඩගම මොකද්ද කියල හිතාගන්න බැරි අයට මම වැඩිය මඩ ගහන්නේ නැතුව පොඩි විස්තරයක් දෙන්නම්. මේක පටන් ගන්නෙ මෙහෙම.
මේ Skylark එහෙම නැත්නම්, කමල් වික්‍රමනායක කියන පුද්ගලය, තමන් සෝවාන් වෙලායි කියාගනිමින්, ප්‍රසිද්ධ භික්ෂුන්ව ප්‍රසිද්ධියේ පහත...