අනේ මන්ද. මමනම් ඕක ඇත ඇරල හිටියෙ. මිනිහට තාම මාව හිතෙන් අයින් කරගන්න බැරි වෙලා වගේ. රෑට හීනෙනුත් මාව දකිනව ඇති. අන්තිමට දකිනකොට, මිනිහගේ blog එකෙත් මට බැනල තිබ්බ. හිනා ගියා මටනම්. මගේ කෙල්ලවත් මම ගැන ඔච්චර හිතන්නෙ නැතුව ඇති. :rofl:
ඔය thread එකත් unsubscribe කරලත් තියෙන්නෙ. හැබැයි ඕක bump වෙන...