සිරාජ් ඔය ගැන වෙනම ත්රේඩ් එකක් දාපන් කො! මටත් තියෙනවා ඇඩ් කරන්න සුන්නත් කිරිම ගැන පොඩි පොඩි ආර්ටිකල්ස් වගයක්!!!
දොස්තර ජයලත්ගෙ හොර රෙපොර්ට් නෙමෙ ඇමරිකාවෙ The American Academy of Pediatrics (AAP), circumcision ගැන මොකක්ද කියන්නෙ කියලා බලමු!
Studies about the benefits...