නියමයි සහොදරයා,අපි හරිම ආත්මර්ථකාමියි,අපි හැමදේම කරන්නේ අපේ සතුටට අපිට හෙට දවසක් නැති උන නිසා අපි අපේ අද දවස වෙනුවෙන් පොර කනවා.අපිට පුලුවන් නම් මෙ වගෙ අපේ පොඩි උන්ගේ හෙට දවස ගැන අද කථා කරන්න,අපි අපේ යුතුකමෙන් 1%වත් ඉටු කලා කියලා සතුටු වෙන්න පුලුවන්.දිගටම ලියන්න සමහර බලන් අයට හිත් රිදෙවි ඒත්...