හැමෝම කියන්නේ අපහු කතායි ඇහුනු කතායි තමයි, මොලෙන් කල්පනා කරපන්කෝ ටිකක් ඕක ගැන, උබ කියන්නේ මිනිහෙක් ඉපදෙන වෙලාවේ සතෙකුට ඉපදෙන්න බෑ කියල නේ? මොකද එතකොට එකම කෙන්දරෙනේ තියෙන්න ඕනි, ලෝකේ කොච්චර සත්තු ඉපදෙනවා ඇද්ද බන් මිනිස්සු ඉපදෙන වෙලාවට. අනික මිනිස්සු ලක්ෂ හයක්ද කොහෙද හැම දවසෙම ඉපදෙනවා, ඒ කියෙන්නේ...