වව්නියාවේ බල්ලෙක් 34ක හපලා
Srilankamirror - වව්නියාව නගර සීමාව තුළ සිටි සුනඛයෙකු පුද්ගලයන් 34 දෙනෙකු ඊයේ (18) පස්වරුවේ පැය කිහිපයක් තුළ සපා කා ඇතැයි වාර්තා වේ.
මෙසේ තුවාල ලැබූවන් ප‍්‍රතිකාර ලබා ගැනීමට වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පැවසේ.
මෙම සුනඛයාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට සැක...