1. Morrowind

    බොස්ටෝන් බෝම්බකරු

    එතකොට මේ කඩුව ඇට කොටන්නද?
  2. Morrowind

    බොස්ටෝන් බෝම්බකරු

    මිනිස්සු ආගමක් හරියටම අදගන්න ඕනේ කියලා නීතියක් කොහේවත් නෑ.
  3. Morrowind

    බොස්ටෝන් බෝම්බකරු

    ස්ලාම් කියන්නේ තනිකරම ත්‍රස්තවාදය නෙවෙයි. මම කුරාණය කියවලා තියෙනවා. කුරාණයේ ගොඩක්ම තියෙන්නේ ජීවත් වෙන හැටි සහා නීතිය ගැනයි , ත්‍රස්තවාදය තියෙන්නේ ටිකයි, මේ අතර දරුණු දඩුවම් ගැනත් තියෙනවා. ස්ලාම් කියන්නේ ආගමක්ම විතරක් නෙවෙයි ඒකේ සංස්කෘතියක්, නීති පද්ධතියක්, මරණයෙන් පස්සේ ගැන ජීවිතයක්, ආගමක්...
  4. Morrowind

    බොස්ටෝන් බෝම්බකරු

    ලෝකේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා බිලියන 2 කට කිට්ටු ගාණක් එතකොට හැම මුස්ලිම් කෙනාම Terrorist නම් මේ ලෝකේ එහෙනම් අපායක් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්ණයක් නෑ. ත්‍රස්තවාදය තියෙන්නේ ස්ලාම් වලයි හැම මුස්ලිම් කෙනා ළගම නෙවෙයි.
  5. Morrowind

    Fun begins for long-distance lovers

    typical ek.
  6. Morrowind

    Fun begins for long-distance lovers

    This is not love, this is called sex.
  7. Morrowind

    සැමියාගේ වරදින් බිරිද පිට යාම

    ආදරය කියන්නේ අල්ලලා බැද තබාගන්න එක නෙවෙයි නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීමයි. පිට යන කෙනා ගිය දෙන්, එහෙම ගියාම වෙන කෙනෙක් හොයාගන්න තියෙන්නේ.
  8. Morrowind

    FACEBOOK 18++

    and the reason is?
  9. Morrowind

    ජපන් අමුතු කිරිබත්.....

    ජපානේ හැම කෙනාම ඔහොම කන්නේ නෑ. මේක ගොඩක් ප්‍රසිද්ධ චීනයේ ගම්බද පැති වලයි.
  10. Morrowind

    අනේ මෙහෙමත් කලකනියෝ

    Source එක දාලා Share කරා නම් තමයි ගොඩක් ගැලපෙන්නේ.
  11. Morrowind

    ගුරුකම් සක්විති අතේ මාට්ටු

    සමහර තැන් ටිකක් පැහැදිලි මදි නමුත් හොරෙක් කියන්න ඇති තරම් සාධක තියෙනවා කියලා මට හිතෙනවා.

    No contents