මාලකට ගැහුවේ කවුද?
මාලක කැපුවේ මරාගේ අංක එකේ ගෝලයා පීඑස්ඩියේ තිස්ස: 'මාලක දමනය' තොරණේ කතා විස්තරේ මෙන්න------
(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.31, පෙ.ව.5.05) දුරාචාර්ය ඇමැති මර්වින් පුත් මාලක සිල්වාට පෙරේදා 29 දා ඔඩෙල් ප්‍රදර්ශනාගාර රථ ගාලේදී පහර දී කපා කොටා දමන ලද්දේ ජනාධිපති ගේ අංක එකේ...