Charuka Samaraweera මුන් මොක්කුද??
හාමුදුරුවොද???
අපේ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ කතා කරන හැටි බලා තියෙනවද??
අර කොටුවේ පන්සලේ හාමුදුරුවන්ගේ බණ බලලා තියෙනවද???
ඒ හාමුදුරුවරු හරියට බුද්ධාගම ගැන , බුදු හාමුදුරුවෝ ගැන පහදලා දෙනවා , මේ වේ.. පුතාලා ගන්ජා ගහලා ඇවිත් අනිත් ආහම් වලට ආතල් දෙනවා , අම්මප...