1. AlphaVille

    අංගය ලාච්චුවෙ දමා වදදීලා

    විවාහක කතට මගදී හිරිහැර කරන්න ගිය 16 තරුණයාව සොයුරියන් අල්ලාගෙන අංගය ලාච්චුවෙ දමා වදදීලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහක කාන්තාවක රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී මගදී හමුවූ 16 වියැති තරුණයෙකු ඇයට අතවරයක් කරන්නට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ කාන්තාව ඔහු සමග පොර බදා පළයාමට සමත්වී තිබේ...
  2. AlphaVille

    මීගමු ස්පා එකේදී මියගිය පුද්ගලයා1500 ක්දී මාව තෝරගත්තා පසුව එයා මාව සම්බාහනය කළා - තෙරපිවරිය :oo:

    From Gossiplanka මීගමුව සම්බාහන මධ්‍යස්ථානයක සේවා ලබමින් සිටියදී මිය ගියේ යැයි කියන 44 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණ පරික්ෂණය ඊයේ (5) පවත්වා තිබූ අවස්ථාවේ සාක්ෂි දුන් ස්පා සේවය සැපයූ කාන්තාව තරමක අමුතු විස්තරයක් කර තිබේ. මරණය සිදුවන අවස්ථාවේ SPA ආයතනය තුළ තෙරපිවරිය වශයෙන් කටයුතු කළ පන්නිපිටිය...

    No contents