අංගය ලාච්චුවෙ දමා වදදීලා

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    විවාහක කතට මගදී හිරිහැර කරන්න ගිය 16 තරුණයාව සොයුරියන් අල්ලාගෙන අංගය ලාච්චුවෙ දමා වදදීලා​

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහක කාන්තාවක රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී මගදී හමුවූ 16 වියැති තරුණයෙකු ඇයට අතවරයක් කරන්නට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ කාන්තාව ඔහු සමග පොර බදා පළයාමට සමත්වී තිබේ. අනතුරුව ඇය ඇගේ සැමියාට සිද්ධිය පැවසීමෙන් පසුව සැමියා මෙම තරුණයාව පැහැරගෙන ගොස් විවාහක බිරියත් ඇගේ සොයුරියන් දෙදෙනෙකුත් සමග එක්ව ඉතා අමානුෂික ආකාරයට 16 තරුණයටා දසවද දීමේ සිදුවීමක් වාර්තාවේ.
    ලිංගේන්ද්‍රය ලාච්චුවක දමා වැසීම,ඇස් වලට හා ලිංගේන්ද්‍රයට මිරිස් ගැසීම,පණ තියෙන ගෙම්බෙකු කට තුළ මිනිත්තු 20 ක් තබාගෙන සිටීම ඇතුළු දසවද ඔවුන් ලබාදී තිබේ.
    මෙම වදහිංසන ලද තරුණයා මේ වනවිට රෝහල්ගතව සිටින අතර වද හිංසා සම්බන්ධ අධිකරණය ඉදිරියේ කරුණු හෙළිකිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධ විවාහක කාන්තාව හා ඇගේ සොයුරින් දෙන්නෙකු රිමාන්ඩ් කර ඇත. ප්‍රධාන සැකකාර සැමියා පොලිසියෙන් කට්ටි පැන තිබෙන අතර ඔහු සොයා මෙහෙයුමක් අරඹා ඇත.

    බිරියට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 16 කැවිරිදි තරුණයකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික වධ හිංසා පමුණුවමින් පහරදීමට දැනට අතුරුදන් සැමියා කටයුතු කර තිබුනේ පසුගිය 19 වනදාය.
    සැකකාරිය තම සැමියාට සිද්ධිය කියා සිද්ධියට සම්බන්ධ තරුණයා හඳුනාගෙන කාර් රථයකින් ඉකුත් 19 වැනිදා දහවල් ගොස් තරුණයා නිවස අසල මාර්ගයේ සිටියදී පිහි දෙකක් බෙල්ලට තබා තර්ජනය කර පැහැරගෙන ගොස් ඇති අතර පැහැරගැනීමට පෙර තරුණයා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා ඔහුගේම මුහුණ ආවරණය කරවා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
    පසුව පැහැරගත් තරුණයා ප්‍රධාන සැකකරුගේ නිවසට රැගෙන ගොස් මුහුණු ආවරණය ඉවත් කර බිරිඳට තරුණයා පෙන්වා හඳුනනවාදැයි අසා ‘ඔව්‘ යයි පැවසූ පසු නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අතින් පයින් සහ පොලු මුගුරු වලින් පහරදී තිබේ.
    තරුණයා නැවත කාර් රථයේ ඩිකියේ දමාගෙන බිරියගේ මහගෙදර යයි කියන නිවසට රැගෙන ගොස් එම නිවසේ විවාහක කාන්තාවගේ සොයුරියන් සමග එක්ව කාමරයක් තුළ දී සිගරැට් සහ ලයිටර් එකකින් දෑත් පුළුස්සා ඇස් සහ පුරුෂ ලිංගේන්ද්‍රය ට මිරිස් කුඩු දමා තිබේ.
    පසුව එම කාමරයේ තිබූ මේසයක ලාච්චුවටද පුරුෂ ලිංගය ඇතුළු කර අරිමින් වසමින් වධ දුන් බවත් ටිකකට පසු මේස ලාච්චුවේ සිටි ගෙම්බකු කටට දමා ගන්නා ලෙසට ද පවසා ඇත.
    වද කළ කණ්ඩායම බල කර සිටි අවස්ථාවේ එම ගෙම්බා කට තුළට දමා ගෙන විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවත් සැකකරුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් බව පොලිසිය පැවසීය.

    මෙම කරුණු දැක්වීම අනුව පහර කෑමට ලක් වූ තරුණයාට අයුතු බල පෑම් සිදු කළේ යැයි කියන මිනුවන්ගොඩ, ගනිහිමුල්ල, සමඟි මාවතේ පදිංචිකාරියක වන හේවාවසම් සනස්ගලගේ සන්ධ්‍යා කුමාරි, හේවාවසම් සනස්ගලගේ කුමුදු කුමාරි සහ හේවාවසම් සනස්ගලගේ නයෝමි දිපිකා යන ඥාති සහෝදර සැකකාරියන් තිදෙනා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
    ප්‍රධාන සැකකරුගේ බිරියට යම් අසාධාරණයක් සිදු වී ඇති නමුත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සාමාන්‍ය ජනතාවට ඉඩකඩ නොමැති බව අධිකරණ විනිසුරුවරිය දන්වා සිටියාය. එළඹෙන 4 වැනිදා දක්වා තිදෙනා රිමාන්ඩ් කරන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය පෙරේදා (21) පස්වරුවේ නියම කළාය.
    ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය දන්වා සිටියේය.
    ලබන මස 4 වැනි දාට නඩුව නැවත කැඳවීමට නියම කෙරුණි.

    From Gossip

    කාර්ගිල්ස් සීන් එකත් එක්ක වුන එකක් හින්ද දැම්මේ, මිනිස්සු නීතිය අතට ගත්තට එකෙන් වෙන හොඳක් නැ.

    රටේ එවුන් හදන්න ගිහින් හොඳම එකෙන් ඇරගන්න වෙන්නේ.
    ------ Post added on Sep 23, 2023 at 6:49 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කියල තියෙන ටික ඇත්ත නං , ඒ ටික ඕනවට වැඩියි .....හැබැයි කුදලගෙන ගිහිල්ල ඉස්ම යන්න නෙලපු එක නං නියමයි.....
    :love: :love: mu kelinma adan yanna hadala thiyenne podi kariya :rofl:
    Nice. Polisiyat kiwwata wadak wenne nathi hinda gemak denna atbi

    hoda wede podi pkyata, police un gnan gnne na owa

    ow awula thiyenne wade dura diga ghin dan wada dunna ekawa hoyanwa

    ara cargills case eke wage dan methana podi ekata puluwan victim card eka play karanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,782
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එම කාමරයේ තිබූ මේසයක ලාච්චුවටද පුරුෂ ලිංගය ඇතුළු කර අරිමින් වසමින් වධ දුන් බවත් ටිකකට පසු මේස ලාච්චුවේ සිටි ගෙම්බකු කටට දමා ගන්නා ලෙසට ද පවසා ඇත.
    ගෙම්බෙක්මද නැත්නම් පයියේ ඉතිරි කෑල්ලද !!

    frog GIF

    කොහොම වුනත් මේ ගෑනු පොලිසියක වැඩකරන එවුන්ද කියල නෑනෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී මගදී හමුවූ 16 වියැති තරුණයෙකු ඇයට අතවරයක් කරන්නට උත්සාහ කර තිබූ අතර

    meka aththa da boruda kiyana eka sure da? mewa thamayi wenne wena case walata ohoma karana un innawa.
    wali waladi school eke gahanna apu waradi eka guti kala. ita passe ara waradi ekage mudukku pawule un awith hari ekata gahala police bara dila male mallige male kadagena e nisa gahuwa kathawak dala.
     
    • Like
    Reactions: Naughtykolla48

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,133
    46,809
    113
    ඒත් නීතිය රටේ හරියට වෙනවනම් මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැනේ බන්..හොරකමක් වෙලා පොලිසියට ගියහම කවුද හොරා දන්නවනම් කියන්න කියලා අපෙන් අහන පොලිසි ලංකාවේ තියෙන්නේ.අතවරයක් වෙන්න ගියා කියලා පොලිසි ගියොත් උන් පොලිසියේදී ඒ ගෑණිට අතවර කරනවා.. :rofl:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ගෙම්බෙක්මද නැත්නම් පයියේ ඉතිරි කෑල්ලද !!

    frog GIF

    කොහොම වුනත් මේ ගෑනු පොලිසියක වැඩකරන එවුන්ද කියල නෑනෙ

    police nam melahakata berala bn policiyenma

    :D :D :love:

    muge gut da nathnam kudu gahala hitiyada kiyana eka thama danne naththe,

    16 ka ekek

    police nam muta aniwa kudu ganja tikak ekka naduwa file karanne
     
    • Like
    Reactions: RottenCOLT

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නඩු අහන්නේ නඩුකරයක් වෙලා, නඩු කාරයා ගෙ ගෑනිට මේ වගේ දෙයක් උනොත් නඩු කාරයා මොනා කරයි ද කියලා අහන්න තිබ්බ.
     
    • Haha
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    meka aththa da boruda kiyana eka sure da? mewa thamayi wenne wena case walata ohoma karana un innawa.
    wali waladi school eke gahanna apu waradi eka guti kala. ita passe ara waradi ekage mudukku pawule un awith hari ekata gahala police bara dila male mallige male kadagena e nisa gahuwa kathawak dala.

    mn gossip eken news eka nam gaththe,

    ow uba kiyana eka wenna puluwan,

    victim card eka play karanwa dan depaththama,.

    ona police yana case ekakdi berenna,

    ඒත් නීතිය රටේ හරියට වෙනවනම් මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැනේ බන්..හොරකමක් වෙලා පොලිසියට ගියහම කවුද හොරා දන්නවනම් කියන්න කියලා අපෙන් අහන පොලිසි ලංකාවේ තියෙන්නේ.අතවරයක් වෙන්න ගියා කියලා පොලිසි ගියොත් උන් පොලිසියේදී ඒ ගෑණිට අතවර කරනවා.. :rofl:

    sira

    mageth phone ekak ussala kawuda seka ahanwa,
    man cctv genichcha eth pahadili nathi hinda hoyaganna bari wuna,

    mn kokatath police entry ekak damma phone eka misuse karala mata kelaweyi kiyala
    ------ Post added on Sep 23, 2023 at 7:21 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,782
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    police nam melahakata berala bn policiyenma

    :D :D :love:

    muge gut da nathnam kudu gahala hitiyada kiyana eka thama danne naththe,

    16 ka ekek

    police nam muta aniwa kudu ganja tikak ekka naduwa file karanne
    මේකයි ෆුඩ්සිටි සිද්ධියයි දෙකටම දාපු කොමෙන්ට් බැලුවම මිනිස්සු මේවා අනුමත කරනවා කියල පෙන්න තියෙන්නෙ.

    දේසපාලුවෝ කොන්ක්‍රීට් කුළුණු ගැහුවට මේ රට දියුණු කරන්න බැරි මිනිස්සුන්ට මේ ඉන්න බේසික් මට්ටමෙන් ඉහලට හිතන්න බැරිකම
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නඩු අහන්නේ නඩුකරයක් වෙලා, නඩු කාරයා ගෙ ගෑනිට මේ වගේ දෙයක් උනොත් නඩු කාරයා මොනා කරයි ද කියලා අහන්න තිබ්බ.

    :D :D :D

    judge la ta wunoth nam pathale dial ekakta ahu wunatah wada case,

    naduth hamudurange baduth hamduruwange wage,

    law ekath danna handa aayi uta 60 panla eliyata enna lassanata punishment eka deyi,

    ministerla pawa judge la ekka happenna yanne na,

    unta thiyenne wenama level ekaka power ekak.

    මේකයි ෆුඩ්සිටි සිද්ධියයි දෙකටම දාපු කොමෙන්ට් බැලුවම මිනිස්සු මේවා අනුමත කරනවා කියල පෙන්න තියෙන්නෙ.

    දේසපාලුවෝ කොන්ක්‍රීට් කුළුණු ගැහුවට මේ රට දියුණු කරන්න බැරි මිනිස්සුන්ට මේ ඉන්න බේසික් මට්ටමෙන් ඉහලට හිතන්න බැරිකම

    eka wuneth politikkange thama,

    dan issarta wada actorsla, businessmanla, hamuduruwaru, gov high official la, law eka nwanwane unta ona hatiyata,

    e handa policiya usawi me mulu system eka ganama minissunge wishwasahya nathi wela thiyenne
    ------ Post added on Sep 23, 2023 at 7:27 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මේන් බලපන්කො කාගිල්ස් සිද්දියෙ අර පාරවල් දෙක තුනට කාගිල්ස් එකේ උන්ට බැනපු උන් මේකෙ අමානුෂික වද දීලත් underage වෙලත් පොඩි පකයට හොඳ වැඩේලු
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මේන් බලපන්කො කාගිල්ස් සිද්දියෙ අර පාරවල් දෙක තුනට කාගිල්ස් එකේ උන්ට බැනපු උන් මේකෙ අමානුෂික වද දීලත් underage වෙලත් පොඩි පකයට හොඳ වැඩේලු

    mekle hatiyata podi pagaya illan kala thiyenne.
     
    • Like
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,782
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mekle hatiyata podi pagaya illan kala thiyenne.
    උඹව කවුරුහරි කුදලාගෙන ගිහින් වධ දීල දුෂණය කරන්න හදපු නිසා මෙහෙම කරා කිව්වොත් මොකද වෙන්නෙ?

    කවුරුත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඕකට හොඳ වැඩේ කියයි.

    Mob justice / Lynching අනුමත කරන එකේ භයානකකම තේරෙන්නෙ තමන් හරි තමන්ගේ කෙනෙකුට හරි එහෙම දේකට මුහුණදෙන්න සිද්ධවුනාම
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹව කවුරුහරි කුදලාගෙන ගිහින් වධ දීල දුෂණය කරන්න හදපු නිසා මෙහෙම කරා කිව්වොත් මොකද වෙන්නෙ?

    කවුරුත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඕකට හොඳ වැඩේ කියයි.

    Mob justice / Lynching අනුමත කරන එකේ භයානකකම තේරෙන්නෙ තමන් හරි තමන්ගේ කෙනෙකුට හරි එහෙම දේකට මුහුණදෙන්න සිද්ධවුනාම
    උඹේ ගෑණිව කොල්ලෙක් මඟ රැකන් ඉඳලා උස්සන් යන්න හදලා උඹේ ගෑණි ටොප් කොල්ලෝ අනේ මාව බේරගන්න කියලා ගෙදර දුවන් අාවොත් උඹ මොකෝ කරන්නෙ?අා ඕවා ගණන් ගන්න ඵපා මෙයා ඕවා ඔහොම තමා කියනවද?නැත්නම් උෟව හොයන් ගිහින් උෟට ගල් බනිසකුයි ටී ඵකකුයි අරන් දෙනවද?
     
    • Haha
    Reactions: sudu1234