ඇයි බන් පොඩි දේටත් Adminta report කරන්නේ..
ඇත්තටම මූ නම් සිරා ගැනියෙක්..:lol::lol:
මම VM එකක් දැම්මා..කුනුහරුපයක් කියලා..මූ report කරලා ඇඩ්මින්ට...:(:(
දැන් VM disable කරලා මේ ගෑණි...:lol::lol:
http://www.elakiri.com/forum/showthread.php?t=1268792
අනුන්ට කොක්ලස් කියලා card දාන්න...