1. keethsam

    H.R. Jothipala Info එච්. ආර්. ජෝතිපාල

    H.R. Jothipala =හදවත රත්තරං ජෝතිපාල :yes::yes::yes:
  2. keethsam

    Auto or Manual Vehicles?

    මම නම් ආස ඔටෝ ගියර් වලට. නැත්නම් මට හැමතිස්සෙම වාහනේ ගියර් එකට අත තියන් යන්න වෙනවා. ඒ අතින් වෙන දෙයක් කරන්න බැරි වෙනවා.:rolleyes::rolleyes:
  3. keethsam

    ...::"" රාස්සිගේ අවුව... ""::...

    දැනේ මට ඔබේ ගැමි සුවඳ ....සුන්දරයි :yes::yes:
  4. keethsam

    Kasun Kalhara Z a LIAR or ????

    ඔහු හොඳ ගායකයෙක් වගේම හොඳ සංගීත අද්‍යක්ෂ වරයෙක්. සංගීතය ගැන දන්නා කෙනෙක් තමන්ගේ පහසුවට යම් යම් දේ කලාට ඒක නොහැකියාවක් නොවේ.:yes::yes::yes:
  5. keethsam

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    need "Kakewalk Music creator 6" pls.
  6. keethsam

    Delivery of a Lamborghini Reventon

    මචං ඇස් අදහගන්න බෑ :no::no::no::no:
  7. keethsam

    UNIMO_හිගන්නෝ

    Thanks for the info.
  8. keethsam

    රගර් දන්නවද ?

    නියමයි. ඉතුරු විස්තරත් දාන්න. එල එල ...:yes::yes:
  9. keethsam

    Test your English knowledge and level...

    LEVEL TEST 42 correct answers out of 50 Your level is: 6. ADVANCED ඔය මදැයි මේ මහා කළු සිංහලයට..!!!!!;);)
  10. keethsam

    මීලග රාජ්‍ය නායකයා

    අපේ ජාතිය බේරගන්න කෙනෙක් මේ රට පාලනය කරනතාක් සිංහල ජාතිය පවතීවි.
  11. keethsam

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    නියමයි. මාත් දාගත්ත. ස්තුතියි.;);)
  12. keethsam

    Dilshan Best Cricket Shot Ever

    Greate inventor of a Cricket shot from a brave Sri lankan.... ජය වේවා......!!!
  13. keethsam

    විශ්ව රූපම් Movie එක තහනම්ද?

    වැඩේ මම හිතුවට වඩා දුර දිග යනවා වගෙයි. මට ඕන උනේ මේ film එක ගැන දැනගන්න විතරයි. :no::no::no:
  14. keethsam

    Sri Siddhartha Gautama Film

    ඇත්තටම
  15. keethsam

    විශ්ව රූපම් Movie එක තහනම්ද?

    :no::no:ඒකනම් ඇත්ත තමයි.:no::no:
  16. keethsam

    විශ්ව රූපම් Movie එක තහනම්ද?

    විශ්ව රූපම් Movie එක තහනම්ද? "විශ්ව රූපම්" චිත්‍රපටිය ලංකාවෙ පෙන්වීම තහනම්ද? මේක කමලහසන් හදල තියෙන්නෙ. ඉස්ලාම් ආගමට විරුද්ද චිත්‍රපටියක් ලු? තියෙන කෙනෙක් ඉන්නවද? බලන අය Bump එකක් වත් දාල යන්න
  17. keethsam

    ඔනෙම phone number 1ka details හොයන්න

    i've seen something similar
  18. keethsam

    කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

    Kamak ne putha... siyalla siduwanne manussayatai kiyala hithagena oka hithen ainkarapan.

    No contents