ධනවාදය වෙනුවට සමාජවාදය යෝජනා කිරීම පවතින තත්වයට නිවෑරදි විසදුමක්ද? :baffled::baffled:
දෑනට ලෝකයේ පූර්ණ සමාජවාදයක් ක්‍රියාත්මක වන්නේ උතුරෑ කොරියාවේ හා කියුබාවේ විතරයි. චීනයේ මම දන්න විදිහට අර්ධ සමාජවාදයක් ක්‍රියාත්මක වෙන්නේ. :cool:
උතුරෑ කොරියාවේ හා කියුබාවේ ආර්ථික තත්වය කොහොමදනම් දන්නේ නෑ.. මම...