1. වලස් පැංචා

    Rep power 5

    මගේ තාම එකයි බන් ... :(:(:(:(:(:(:(
  2. වලස් පැංචා

    Love prob

    සුපිරියටම ටයිප් කරලා තියනවා.... :lol::lol:
  3. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  4. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    ඔව් බන්... ග්ර්ර්.... වැඩක් කලොත් නැට්ටේ ඉදලා ගොම..
  5. වලස් පැංචා

    NOKIA LUMIA 525 USERS

    මම 520, 620 පාවිච්චි කළා දැන් 720 පාවිච්චි කරන්නේ... 525 අව්ල් නෑ... හැබැයි ෆ්ලෑෂ් නෑ... ෆ්රන්ට් කැමරා නෑ... ඒක අව්ල් නැත්නම් එල...... දැන් ඕක 19000..
  6. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    යකෝ මු බඩුනේ ටෝක් කරලා තියෙන්නේ.... බලහන් උබට එඩ්ස්ද කියලා :lol::lol:
  7. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    මට වඩා අවුරුදු 13ක් විතර වැඩිමල්.....
  8. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    ඔහොමතමයි නෙහ් ජීවිතේ....... :dull:
  9. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    :oo::baffled: උබට ඒ තරම් හිටියද බන්???
  10. වලස් පැංචා

    http://www.elakiri.com/forum/showthread.php?p=16553146#post16553146

    http://www.elakiri.com/forum/showthread.php?p=16553146#post16553146
  11. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    මමම පටන් ගන්නම්කෝ 1. කල්පනා 2. මගේ පිස්සු වැඩ නිසාමයි නැති උනේ (වෙබදුකම නිසා, යාළුවො නිසා) 3. අවුරුදු 2යි.....
  12. වලස් පැංචා

    පලවෙනි කෙල්ල....

    කම්මැලි කමටත් එක්ක වැඩක් කරමු... මචන්ලා කියමු බලන්න... ඔයාලගේ පලවෙනි ආදරේ ගැන.. 1. ආදර වන්තිය, වන්තයගේ නම? 2. එ ආදරේට මොකද උනේ?? 3.ඔච්චර කල් ආදරේ කලාද? :rofl:

    No contents