Tesla Model-S එකක් ගන්ඩ කියලා බැලුවෙ
මම Tesla Model S P85D එකක් ගන්ඩ කියලා හිතන් ඉන්නෙ මචන්ලා.
මට තියෙන ප්‍රශ්ණේ මොන color එකෙන්ද ගන්නෙ කියන එක. මේ colors 3න් හොඳ color එක මොකක්ද?:confused:
jet black
wine red
pearl white
තව සතියක් වගේ ඇතුලත order එක place කරන්ඩ ඉන්නේ :D
http://www.bbc.com/news/world-asia-34136684
Tamil MP Sampanthan to lead Sri Lanka opposition
Opposition in Sri Lanka gets 1st Tamil leader in decades
dan mekia bala bala kattiya athe parak gahala sathutu wyan
:angry::angry::angry: