Torrents IDM වලින් බාගන්න
සමහර අය දන්නවත් ඈති.දන්නේ නෑති කට්ටියට මේක හොදයි.Torrent එකක් IDM වලින් බාගන්න පුලුවන්නම් ශෝක් නේද?? ඒක කරන්න පුලුවන්.Torrent file එකේ Link Location එක Copy කරගන්න.
Torrent2IDM
උඩ Link එකට ගිහින් Paste කරන්න.
රෙප් දුන්නොත් ගොඩා...ක් සතුටුයි..