1. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    දිය රෙද්ද…….!!! මේක අහන්ට ලැබුණු පොඩි seen එකක්. කට්ටියම දන්නවනේ රත්නපුරේ පැත්තෙ නිල් කැටේට වතුර ගලන ඇළක්-දොළක්-ගඟක් ළඟ අපෙ කස්ටිය කරන දේ. මං දන්නවා දැන් කට්ටිය හිතන දේ.එහෙම ජරාව මොකුත් නෙමේ මෙයා මං කිව්වෙ මැණික් ගරන seen එක ගැන.ඔය මැණික් ගරනවා කියන්නේ නෝන්ඩි කේස් එකක්ලුනේ.උදේ ඉඳන් රෑ වෙනකන්...
  2. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    සැටඩේ ඉස්පෙසල් මේ මාසේ 11 දාට අපේ වෙඩිං ඇනිවසරි එක. කී වෙනි එකද කියල නම් අහන්න එපා. ඒ ගැන ටිකක් කිට්ටුවෙන් යන කතාවක් තමා අද ලියන්න යන්නේ. කසාදෙට වැඩි දෙනා පාවිච්චි කරන පොදු වචනය තමයි “බඳිනවා” කියන එක. “ඔයා බැඳලද?” “කවදද බඳින්නේ” ඒ වගේ. ඒකෙ නියම තේරුම “බැඳෙනවා” කියන එකයි. සමහර වැරදි වලට...
  3. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    thanx for the comments
  4. gaveen5555

    GRADE V EXAM RESULT!!!!!!!! ona aya ennooo

    2485737 machan mekath balala diyanko
  5. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    thavath katha godakin heta hamu wemu
  6. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    ගී ගණිතය මේකත් මේ අපෙ ඇම්ඩා සහෝදරයගෙ රසවත් සිද්දියක්ම තමයි. ඇම්ඩට ගොඩාක් සිද්දි සිද්ධවෙන්නෙ ස්කොලෙදිම තමයි. මේකත් එහෙම වෙච්ච එකක්.ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි ( ඕකා මොකකටද දුර්වල නැත්තෙ කියල මගෙන අහන්න එපා). ගනිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මෙලි නිසා...
  7. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    බැඳිල්ල අපි පරණ දේවල් වලට කොච්චර ආසද ? ඒකනේ අපි අනුරාධපුරේ , පොලොන්නරුවේ යන්න ආස කරන්නේ. මමත් මගේ පරණ දේවල් වලට ආසයි. ඒව මතක් කර කර කොහේ හරි ලියල නැවත කියවීමෙන් ලොකු ආශ්වාදයක් ලබනව. ලංකාවේ විවාහය දැනට ක්‍රම 2 කට සිදුවෙනවා. එනම්; යෝජිත විවාහ සහ ප්‍රේම විවාහ යනුවෙන්ය. මේ ක්‍රම 2 ටම අහු නොවී...
  8. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    Thava thiyenava,heemita dannam
  9. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    ටයිඩ් සෑර් කළින් පාර ලියපු ජයන්තගේ කතාව නැගලා ගිය නිසා ජයන්තයාගේම තවත් වීර වික්‍රමයක් ලියන්න හිතුනා. මේකයි කතාව. 11 වසරේ අපේ පන්තිය අයිනෙන් තමා ස්ටාෆ් රූම් 1ට යන්න තියෙන්නේ. ඉතින් අපිට හෙනම වදේ ඕක. ඇයි හැම තිස්සෙම කවුරු හරි සෑර් කෙනෙක් මිස් කෙනෙක් ඔතනින් යනවාමයි. ආතල් 1 ඉන්නේ බොහොම...
  10. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    hari hari bn,the last row eken gaththe;)
  11. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    Rep++ denna puluwannam
  12. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    දිවුල් අන්නාසි ගස්ලබු ඇන්ඩ් XP ගොඩක් කාලෙකින් චමීරලාගේ කතා ලියවුනේ නැත්තේ මේ දවස් වල ගෙදර යැවෙන්නේ හෙනම අඩුවෙන් හින්දා.මේකත් කතාවක් නෙවේ නිකන් ඩයරි පිටුවක අගක් මුලක් නැතුව ලියපු දවසේ විස්තරය වගේ එකක්. දැන් ඉන්දිකයට සරුයි. උගේ පොල ඉස්සරහා තියන “Indhika mobile ” එකට දැන් සෑහෙන කස්ටමර්ස්ලා තොගයක්...
  13. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    ආඳා….. මේ කතාව සිරා එකක්. උනේ අපේ අති-ජාත මිත්‍රයෙක්ට (අයි මීන්.. වැඩිපුර ‍ෆිට් කියන එක.නැත්තන් අපේ සින්හල වැඩිපුර දන්න උන් හිතයි එක කුසේ උපන් කියල). පොරගේ නම ආඳා(ඇත්ත නම ඕන නෑ. මේ කාඩ් එක) මෑන් ඇරපු අතක් නෑ…. චරිතාපදානේ අපේ ඇඩ්මින් අයිය වගේමයි.හැම වෙලේම ඉන්නේ අන්ඤො වෙලා.කන්නාඩි දාල කොන්ඩේ...
  14. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    ow ow,mage eva kivve nene,elakiri eke ayatath balanna mn meke damme
  15. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    කෙසෙල් මේක මම මේ ඇසින් දැක්කා වගෙ ලිව්වට පත්තරයකින් අහුල ගත්තේ හොඳේ. ඔන්න දවසක් උපන්තේකට කෝච්චියක නොගිය හද්දා පිටිසර ගොයියො දෙන්නෙක් මුල්ම වතාවට කෝච්චියක ගමනකට සෙට් වෙලා වෙච්චි ඇබැද්දියක් තමා මේක. මෙහෙම ටික දුරක් යනකොට කොච්චියට කෙසෙල් වෙලෙන්දෙක් ගොඩ උනා. පොඩ්ඩක් බඩගිනි ගතියක් තිබ්බ නිසා...
  16. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    අපේ විත්ති මං හිතාන හිටියේ අන්තිම පේලියේ අය කැම්පස් පොරවල් කියාය. එහෙත් මම නැග ඇත්තේ මොංටිසෝරි බබාලා ගෙන යන ස්කූල් බසයකටය. අනුන්ගෙ ක්මෙන්ට්ස් නොකියවා පළමුව “අපේ විත්ති” රස විඳින්න. සිංහළ භාෂාවේ එන ” ව්‍යංගාර්තය” කොපමණ උසස් lesa මා යොදා ගෙන ඇද්දැයි තේරුම් ගන්න. ඕනෑම දෙයක් දෙස වැරදි ලෙස බැලූවිට...
  17. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    comments watena hatiyata thava godak katha dannam
  18. gaveen5555

    එලකිරි සි0හල රස කතා

    ‘මිස්’ කෝල් එක අපේ බින්දුවා ඒ කාලේ ගෑනු ලමයෙක් එක්ක පොඩි හුටපටයක් තිබ්බා. ඒ කාලේ කීවේ 2000 දශකයේ මුල් භාගය. ඉතින් ඒ mobile phone ආපුම කාලේ. අර color backlight තියෙන Sony Ericsson T100 එක ආපු කාලේ. මන් මේ කියන කාලේ call එකක් ගන්න විනාඩියකට මාර ගානක් ගියා. මට ගාන නම් මතක නෑ මොකද මන් ගාව ඒ කාලේ...

    No contents