40ක් 50ක් එක්ක ගිහින් මිනිහෙක් මැරැවොත් මරණ දණ්ඩනේ දෙන්න බෑ. ලොල්. :lol:
2:41 දී පුද්ගලිකව හම්බෙලා කියන එක කටින් එළියට පනින්න ගියාද කොහෙද.
පවු කියල තමයි කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන. ජනතාවට අනිවාර්යයෙන් සේවය කරන්න ඕන 'සේවකයො', මිනිස්සුන්ට ඒත්තු ගන්නල තියෙන්නේ ජනතාව එයාලගේ සේවකයො කියල...