මෙහෙම කඩයක් දන්නවද?
මචන්ලා,
මට ඕන හොර සොෆ්ට්වෙයාර් කඩයක්..ඒකේ සීඩී එකත් ඇත්ත එකට සමාන වෙන විදිහට ප්‍රින්ට් කරලා තියෙන්න ඕන..ඇත්ත සීඩී එකේ කවරේ වගේම කවරයක් තියෙන්නත් ඕන...
;)
සොෆ්ට් එකක් මේ විදිහට තියෙන හොර කඩ කෑල්ලක් දන්නවයි...
එක සොෆ්ට් එකක් හරි මේ විදිහට තියෙනව නම් කමක් නෑ...