ප්‍රචාරයක් නෑ කියන එක නං බොරු
මේ බ්ලොග් උලව් ගැන හාං කවිසියක් වත් දන්නේ නැති මමත් දැනං උන්නා
අවුරුදු උත්සවේ ගැන

එල එල...මාර ෆන් එකක් ගත්තේ.........සිරාවටම නියම වැඩක්...අනිවා ලබන පාරත් තියේවි නේද...
?

සුදු මහත්තයා;9776321 said:මේක එලකිරි එකේ අයට සංවිධානය කරපු එකක් නෙමෙයි. සිංහල බ්ලොග් ලියන අය වෙනුවෙන් සංවිධානය කරපු එකක්. එලකිරියෙ ඉන්න සිංහල බ්ලොග් ලියන සෙට් එක ජොයින් උනා නෙ. අනික් අය දන්නෙ නෑ. එලකිරියෙ ඉන්න හැමෝම බ්ලොග් ලියන්නෙ නෑ නෙ.