මැඩම් එයාට කෙල්ලෙක් ඉන්නවා .....
අපේ ඉස්කෝලේ පිරිමි පාසලක් . කොල්ලෝ උනත් ඉන්නවනේ කේලම් කියන සමහර චීත්ත වගේ පොරවල්. ඔන්න ඔහොම එකෙක් හිටිය අපේ පන්තියේ, අවාසනාවකට උ මගේ යාලුවෙක්. යන්නෙත් මම යන බස් වලම තමා. මැඩම් ට ටිකක් ගොට්ට එහෙම අල්ලන්නෙත් උ තමා. පන්තියේ නායකයා.
එක දවසක් ඉස්කෝලේ ඇරිලා එහෙම අපි...