177 කඩුවෙල කොල්ලුපිටිය බස් එකේ යන උන්ට
පැයකින් යා හැකි ගමන පැය එකහමාරක් ප්‍රමාද කරන කාලකන්න රියදුරු කොන්දොස්තරවරු සිටින ඉසව්වකි
කොල්ලු පිටියෙන් ගමන ආරම්භ කලේ නම්
ගාලුපාර පහු කල පසු විනාඩි 5ක් නවතා ගෙන සිටිය
එතනින් රාජගිරිය දක්වා කොට කොට ගමන යන අතර
රාජගිරියේ අනිවාර්යයෙන් විනාඩි 10 නවතාගෙන...