මෙන්න මගේ review එක...
මගේ phone එක Redmi note 3 pro ,
Ghost1o1 ට september 3 රෑ pm එකක් දැම්මා
september 4 මේකා reply කරලා උගේ phone no එක..
september 5 උදේ call කලා
දවල් එන්න කීව වෙලාවට union place ගිහින් හම්බ වුනා
packing පිට ගෙනත් මගේ ඉස්සරහ open කලේ..
radio ඇහුවා ,mp 3 සින්දු අහල...