මච්න්ලා, මට TV එකක් ගන්න ඕනේ.. සම්පත් card එකෙන් තමයි ගන්න යන්නේ installment වලට.
මේ දෙකෙන් මොකද්ද හොද
Samsung 32" HD LED TV - UA32J4100
https://www.mystore.lk/electronics/audio-video/television/samsung-32-hd-flat-led-tv-ua32j4100?sort=p.price&order=ASC
Atom 39" HD Ready LED TV...