1. kevindareal

    පොන්නි ගෙන්වීමට සැරසේ

    එකෙක් දෙන්නෙක් ටයර් එකක් දෙකක් උඩ ඇරියනම් ඔය සහල් මාෆියා කියන ලෙඩ නිකම්ම හරියනවා. කොහෙද පොන්න ආණ්ඩුනේ තියෙන්නේ
  2. kevindareal

    goodby Romafour

    ganan dan hama thanama ganan ban. nolimit giyath maharagama giyath okkoma ganan. romafour une un issara wage quality unique adum damme na. un update une na. issara posh place ekak thamai sirama. kale na wage.
  3. kevindareal

    Best Dinosaur Movie of 2025 is NOT Jurassic World Rebirth!

    spell binder එකේ හිටපු කොල්ලෙක් ඉන්නවා
  4. kevindareal

    තලවතුගොඩ පැත්තෙන් ගෙයක් ඉඩමක්

    දැන් සල්ලි තියන උන් ගෙවල් ගන්නේ තලවතුගොඩ බන්. බත්තරමුල්ල කොස්වත්ත මාලඹේ අතුරුගිරිය ඔහොම යන්නේ. බත්තරමුල්ල ලන් කරන්න බැ කියන ගණන්.
  5. kevindareal

    තලවතුගොඩ පැත්තෙන් ගෙයක් ඉඩමක්

    oya ganata meegoda godagama paththen thani thattuwe geyak ganna puluwan wei. thalawathugoda perch ekakma dan laksa 20 30 kiyanawa town eka kittuwa wage
  6. kevindareal

    මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න

    පක තමා දැන් මිනිස්සු චන්දේ දෙන්නේ ආණ්ඩුව කරන වැඩ වල හැටියට. නැතුව මීහරක් කියන ඒවා අහල නෙමෙයි. 45% 50% චන්ද base එකක් තිබ්බ පොහොට්ටු කාරයෝ දෙකයි පනහට ඇදලා දැම්මා උන් ආණ්ඩු කරපු හැටියට තමා. ජෙප්පෝ කරන විදියට තමා එකත් වෙන්නේ. මුනොත් nonstop ගොන් ආතල් දෙන්න ගත්තොත් ඉතින් 3% තමා.
  7. kevindareal

    Monitor එකක් ගන්න ඕනෙ...

    fb eke balanna ips 24 inch athi 3 months warrenty ekka 12 14 wage
  8. kevindareal

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    අවුරු 10 වගේ කලින් කරානම් මේ වෙනකොට සුපිරි තාම. ඒ කාලේ ලක්ෂ 10 - 15 වගේ ගත්ත ඉඩම් අද වෙනකොට 5 6 ගුණයක් වැඩිවෙලා. දැන්නම් ඉඩම් වල ගණන් වටින්නේ නැති ගණන් වලට යන්නේ උපරිමත් පැනලා. ගන්නවානම් මාකට් එකේ යන ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්නම් ගේමක් ගහගන්න පුළුවන්
  9. kevindareal

    ජීවිතේ විඳින මිනිස්සු 😍😍😍

    Gimanthy Isadora kiyana gani inne. oya gani kohomah inne insta fb eke nathuwama thama ona welawaka.
  10. kevindareal

    මේ Teledrama එක කොයි කාලෙ ගිය එකක්ද?

    සිරසට කලින් තිබ්බේ MTV පස්සේ තාම සිරස කියලා එකෙක් අවේ MTV පටන් ගත්තේ 92 හරි 93 හවස 6.30 මතක විදියට ඉස්සෙල්ලම ගියේ cartoon එක ඊට පස්සේ drama එක. robocop ඉස්සෙල්ලම ගියේ ඔකේ
  11. kevindareal

    මේ Teledrama එක කොයි කාලෙ ගිය එකක්ද?

    මේක MTV ආපු මුල්ම දවසේ 7 කොහෙද ගියේ robocop එක 6.30 කොහෙද ගියේ.
  12. kevindareal

    නා මල ගෙ පියා රටේ සල්ලි කෙලපු හැටි..

    මෙයාගේ මල්ලිට ජනාධිපති චාන්ස් එක ගන්න බැරි උන එකේ දුක තාම ඔය තියෙන්නේ. කියන්නෙත් ඇත්ත හැබැයි
  13. kevindareal

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    naki antek ne oya. dan 40 panala. thadi kellek innawa. https://web.facebook.com/pinky.louispreston https://web.facebook.com/natz.nutz.5
  14. kevindareal

    🔴🔴🔴🔴🔴🔴Breaking news - Israel 🇮🇱attack Qatar 🇶🇦

    මෙහෙ ඉන්න ගොන් තම්බි හැත්ත තාම මැරෙන්න යන්නේ :lol:
  15. kevindareal

    Nepal රෙදි නැතුව ඇදන් යනවා 🥲

    මේවා යට ඉන්දියාව පත්තු කරනවා වගේ නිකන් පේනවා වගේ එකක් දෙකක් නෙමෙයිනේ, ලංකාවේ බංගලා දෙසේ දැන් නේපාලේ . වටේම උන්ට කෙල වෙනකොට වාසිය උන්ට
  16. kevindareal

    ධම්මික පෙරේරා Laughs holdings ආයතනයේ 50% ක් මිලදී ගනී 😲😲😲

    දැන්වත් ඔය උත්තේ ගෑස් එක ඉවර වෙනකොට එකක් ගන්න ස්ටෝක් ඇති කියල හිතනවා
  17. kevindareal

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    ඊමනි ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ ඒ කලේ වෙන්න ඇති හැබැයි ඊට කලින් ඉදල ඊමනි සීන් එකේ හිටපු පොරවල් හිටියා මම කියන්නේ 2003 - 2004 කලේ ඉදලා

    No contents