මචන් බොරුවක් කරනවනම් කරන්නේ නොකියා හොරෙන්.. මගේ 2007 එකේ පාස්වර්ඩ් එක නැති උන නිසා තමා බිල් ගේට්ස් එක හැදුවේ. පස්සෙ මට පාස් ව්‍රඩ් එක ලැබුනා. මෙක තමා මම දිගටම පාවිච්චි කරන්නේ දැන්. නමුත් කලින් එකෙන් දාපු ත්‍රෙඩ් වලට රිප්ල්යි කරන්නයි ඒකෙන් ලොග් වෙන්නේ. බලපන් මම ඒකෙන් අලුත් ත්‍රෙඩ් දාලා නෑ...