හරියටම හරි යාළු , දෙගොලෝම එකම තාත්තාගේ දරුවෝ ඉතිහාසයට අනුව,
අනික කිසිම ආගමක් මෙලොවට අහසින් කඩා පහත් වුනේ නැහැ, හැම ආගමක්ම
හඳුන්වා දුන්නේ මනුසයෙක්. ඒ වගේම, ඒ , ඒ ශුද්ධ ග්‍රන්ථයන් ලියවුණේ මනුස්සයින්ගේ අතින්.
එක ආගමක් ඒක දේවවාදී වෙනකොට තව ආගමක් බහු දේවවාදී වුනා.
අපි වෙනදාට වැඩිය...