අඩේ මගෙත් ස්කෝලෙ කාලේ මතක් උනා ආයෙත් ඔය සිංදුව ඇහුනම. ඒ කාලෙ අපේ ගෙදර තිබ්බෙ National black & white ටෙලිවිශොන් එකක්. අහල පහල අයත් අපේ ගෙදර එනව tv බලන්න. සතියෙ දවස් වලින් කැමතිම දවස බදාදා දවස. ඒ මොකද කිව්වොත් එදාට මම කැමතිම පොරොග්රෑම් ගොඩක් තියෙනවා. විචිත්‍රගීත, කෝපි කඩේ, මදුරසාංග, තව ටාසනුත්...