ඔබේ මතය වැරදියි.:no::no::no:
ලංකාවෙ දැනට උපාධි අරන් පිටවෙන එවුන් ගාන 100 කින්වත් වැඩි වුනොත් ඒකත් හොඳ අපේ රටට.:)
අනික සල්ලි දීල තියා කොහොම හරි කැම්පස් යැව්වොත් A/L අඩු ලකුණු අරන් පාරෙ රස්තියාදු ගගහ හතර අතෙ යන්න හිටපු එකාගෙ ජීවිතය සාර්ථක වෙනව.:D
මෙහෙන් පිටරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉගන ගන්න...