මහා_යෝනි_ප්රාකාරය
නම දැකපු ගමන් දුවගෙන ආවා නේද මේ මොන හු#$%ද කියලා බලන්න? ඔව් ඔව් එහෙම එකක් තමයි. එකක් නෙවෙයි සිය ගානක වැඩක්.
මේක මේ බිරිතාන්ය ජාතික කලාකරුවෙක් වෙන ජෙමී මැක්කාර්ට්නි කියන අමුතු තාලෙ නිර්මාණ කරන කෙනෙක්ගෙ වැඩක්. මේක පෙන්නලා තියෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් 2008 දි. දන්න විදිහට...