1. pasimal

    නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

    TFS You must spread some Reputation around before giving it to D_Mad again.
  2. pasimal

    මේ මගේ කතාව

    ඉස්සෙල්ලම උබේ තත්වය හදාගනින් ඊට පසසේ කෙල්ලෝ කියන එක සිම්පල්. නැතුව උබ අනාත කුකල වගේ ඉන්නකොට කිසිම තාත්තෙක් දුවක් දෙන්නේ නෑ. අයියල අක්කලගේ සල්ලි වැඩක් නෑ උබ තැනකට වරෙන්
  3. pasimal

    නයගරා_ගල්විය

    Thank you for sharing with us Rep Added
  4. pasimal

    බාහිර උපාධි ජයවර්ධනපුර

    බාහිර උපාධි ජයවර්ධනපුර දේශපාලන විද්‍යාව (Part 1) පැරැණි නිර්දේශයට අදාලව නෝට්ස් තියනව නම් විශේෂයෙන්ම තුලනාත්මක අාණ්ඩුක්‍රමය හා දේශපාලනය පිලිබඳ නෝට් එකක් ලබාදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මේ සම්බන්ධ නෝට්ස්, නිබන්ධන තිබෙනව නම් මිලදී ගැනීමට වුනත් පුලුවන් . Rep ++
  5. pasimal

    මේ දවස් වල ඇමරිකාව

    ටහුඩු
  6. pasimal

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    Dialog එකට කෝල් එකක් දෙන්න Home Bundle කියල පැකේජ් එකක් තියෙනවා. අලුතෙන් ඩිකෝඩරයක් සෙට් කරනවා ඇවිල්ල ඒකට රු.1500 ගන්නවා. මාසේ බිලට රු.500 ක් එකතු වෙනවා අපේ Priimary පැකේජ් එකේ චැනල් ටිකම බලන්න පුලුවන්.
  7. pasimal

    Laptop screen එක ඇතුලට කූඹි ගිහින්

    මටත් මේකම වුනා මම ලැප් එක ගත්තේ Metropolitan එකෙන් උන්ට ගිහින් දුන්නම ගලවල සර්විස් කරල දුන්නා මචං. සල්ලි ගත්තේ නෑ, හැබැයි පැය 2-3 ඉන්න වෙනවා වැඩේට.
  8. pasimal

    ice cream �� kanna

    maharagama nam "iceburg" try karanna, superb and also pocket friendly

    No contents