දන්න ලබ්බක් කියහන් මිනිහො. ඉංග්‍රීසි අත්‍යවශ්‍ය යි ඉංග්‍රීසි නැතුව දැන් කාලෙ මුකුත් මුකුත් කරන්න බැ. හැම දේකටම ඉංග්‍රීසි ඔනෙ. උබට ඉංග්‍රීසි බැ කියලා ඉංග්‍රීසි පුලුවන් මිනිස්සු එක්ක වයිර බැදලා වැඩක් නැ.
කරන්න ඔනෙ ඉංග්‍රීසි නැති කරන එක නෙමෙ . පොඩි කාලෙ ඉදන්ම ලමයින්ට සිංහල නෙමෙ උගන්වන්න ඔනෙ ඉංග්‍රීසි