අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේගේ අත්සනින් යුතුව පත් කළ
විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස
වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා බවත්,
අනෙක් විනිසුරුවරුන් දෙදෙනා
ජනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් දඬුවම් විඳි අය බව දැන දැනත්
මෙම පත්වීම් සිදු කළ බව මේ වන විට පැහැදිලිය.
නමුත් ආණ්ඩුව දැන් මේ සිදුවීම...