ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අධිකරණයට....
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 17, 2010 #1 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අධිකරණයට....
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 17, 2010 #2 අබ කෑ මිනිහගෙ මොළේ දනවා. යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. මම ඊට විරුද්ධයි. එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ. එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා. මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ. මමයි ආරක්ෂක ලේකම් වරයා. මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි. මේ තමයි මගේ අවසන් වචන. -ගෝඨාභය-
අබ කෑ මිනිහගෙ මොළේ දනවා. යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. මම ඊට විරුද්ධයි. එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ. එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා. මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන. මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ. මමයි ආරක්ෂක ලේකම් වරයා. මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි. මේ තමයි මගේ අවසන් වචන. -ගෝඨාභය-
feed Member Nov 14, 2008 4,563 279 0 oba nodani,mulu lowama dani... Mar 17, 2010 #3 unta+umbata oneth oya tika karannane. rate idagena rata kana hiwala... anthimata umbatath wenne SF ta una demai.
unta+umbata oneth oya tika karannane. rate idagena rata kana hiwala... anthimata umbatath wenne SF ta una demai.
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Mar 17, 2010 #4 feed said: unta+umbata oneth oya tika karannane. rate idagena rata kana hiwala... anthimata umbatath wenne SF ta una demai. Click to expand... අපරාධකාරයින්ට කරුම පලදෙන එක වලක්වන්න සර්ව බලධාරී ජනාධිපතිටවත් බෑ.
feed said: unta+umbata oneth oya tika karannane. rate idagena rata kana hiwala... anthimata umbatath wenne SF ta una demai. Click to expand... අපරාධකාරයින්ට කරුම පලදෙන එක වලක්වන්න සර්ව බලධාරී ජනාධිපතිටවත් බෑ.
feed Member Nov 14, 2008 4,563 279 0 oba nodani,mulu lowama dani... Mar 17, 2010 #5 ෆොන්සේකා සිරකුටියේ සිට චැනල්-4 ට ලියලා Click to expand... ARA VIDEO EKATH DUNNE MEYADA DANNE NE....