1. +18 ශරීයා ව්‍යවස්ථාවට එරෙහිව ඊජිප්තුවේ නිර&#35

    ඔව් බන් නින්ජා කිට් එක නම් අව්ල් තමයි.මම කොල්ලෙක් වෙලා ජොකා පිටින් පාරේ දුවන්න ලැජ්ජයි.මුන් කෙල්ලෝ වෙලා කොහොම ඔහොම ඉන්නවද දන්නේ නැහැ.:eek::eek::eek:
  2. Need Joomla expert

    :confused:what about Asp.net
  3. is scurvy dead??

    මොකෝ බන් මේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ
  4. බක්කරේ කෝ මුට මොකෝ උනේ

    මම එළකිරි අවේ 2008:yes::yes:.
  5. ඇඩ්මින් ගේ කැල්ලව දැක්කද?

    :no::no: උඹට කොහෙන්ද හම්බ උනේ
  6. +18 ශරීයා ව්‍යවස්ථාවට එරෙහිව ඊජිප්තුවේ නිර&#35

    :eek::eek::eek:වෙන විදියක් නැද්ද විරෝදය දක්වන්න.පුදුම විදියක් තමයි:eek::eek::eek:මේ කෙල්ලෝ ටිකට ලැජ්ජාවක් නැහැ වගේ.:(:(:(
  7. How to find a GOOD girl !

    සිරාවටම
  8. How to find a GOOD girl !

    :lol::lol:බොන එක නවත්තන්න ට්‍රයි එකක් දීපන්..දිගටම බිව්වොත් අවසානේ බෝතලේ අතේ තියේවී.නොබී හිටියොත් උඹට හම්බ උනා හොඳ කෙල්ල ළඟ ඉඳීවි.හොඳ කෙල්ලෙක් ජීවිතේට හැමතිස්සෙම එන්නේ නැහැ.ඇවිල්ල ගියොත් ආයේ අල්ලගන්නත් බැහැ මචන්.පොඩ්ඩක් හිතල බලපන්
  9. Word 2007

    torrent eka ..
  10. Hiii!!!! YALUWANE!!!!!!!!!!!!!

    :eek:anna telephone number ekath daala
  11. Hiii!!!! YALUWANE!!!!!!!!!!!!!

    ත්‍රෙඩ් එක දාපු මෝඩ කම කියල හිතෙනවා ඇති දැන් ඒ කෙල්ලට
  12. බක්කරේ කෝ මුට මොකෝ උනේ

    බක්කරේ වෙන නමකින් ඉන්නවා ඇති දැන්.තොපි මඩ ගහපු හැටියට ඇඳුමක් ඇඳගෙන එන්න පුලුවන්ද:lol:
  13. idhapu ekama kella

    මුගෙන් උපදෙස් ගනන්වට වඩා හොඳයි බඩ යන්ඩ බේත් බිලා පු**ට පොරෝප්පයක් ගහගන්න එක. :D
  14. idhapu ekama kella

    හිතේ ආදරේ තියන හින්දයි උඹ බනින්නේ ඒකිට.ආදරේ නැත්නම් උඹට බනින්න උවමනාවක් වෙන්නේ නැහැ.වරදින්න හරි සිරාවටම කෙල්ලට ට්‍රයි කරපන් සෙට් උනේ නැත්නම් මුදේ එක මළුවද ඉන්නේ කියල වෙන එකකට බැහැපන්.
  15. Hiii!!!! YALUWANE!!!!!!!!!!!!!

    burana balla hapa nokaiuna puruke damu walgayaචිපු චිපු, බව් බව් බව් !!,
  16. පාදඩ බල්ලෝ....

    අපොයි..මේක පාඩමක් කරගනින්..වෙන දැන් කරන්න දෙයක් නැහැ මචන්.
  17. idhapu ekama kella

    උඹ කොච්චර නැහැ කිව්වත් යටි හිතේ උඹට නොදැනුවත්වම හරි ඒ කෙල්ල ගැන ආසාවක් ඇති මචන්.එකයි ඔය උඹට එ කෙල්ලව දකිද්දී අව්ල් යන්නේ...මම හිතන්නේ එහෙමයි අනේ මන්ද උඹ නැහැ කියනවනම්..මොන උනත් ඔය නිකන් ට්‍රයි පාරක් දාල බලපන්.එළකිරි එකේ කට්ටිය ඉන්නවා ඕවටම දක්ෂයෝ අන්න එයාලගෙන් උපදෙසක් ගනින්.

    No contents