1. Baboon

    වචනෙන්_වචනේ...

    yard
  2. Baboon

    වචනෙන්_වචනේ...

    yard
  3. Baboon

    වචනෙන්_වචනේ...

    nudity
  4. Baboon

    Internet download manager help 1k one

    firefox tools options wala download agent wenas karanna puluwan. idm eketh options thiyanawa mathaka widihata. "integrate idm to firefox' kiyala search karanna. solution eyi
  5. Baboon

    වචනෙන්_වචනේ...

    loris
  6. Baboon

    classic english songs.......

    Dean Martin - Sway one of my favourites
  7. Baboon

    වචනෙන්_වචනේ...

    lunatic
  8. Baboon

    බැබුන්ගේ ඊළඟ විහිලුව

    mekata hinaa giye hath denaatada?
  9. Baboon

    වැල්ලවත්තේ ලැප්-ටොප් හෙර

    hari ban mama kiyannee meka umba kapala set kara kiyala neweyi. eeye pennuwanam un karala thiyenneth boruwak. mama dan mobile eke inne passe youtube video eka dannam. ethakota date ekath ekkama balanna puluwan.
  10. Baboon

    ඇට-2ක්

    වඳුරු ඇට දෙකක් වගේ
  11. Baboon

    වැල්ලවත්තේ ලැප්-ටොප් හෙර

    මචන් ඇත්තම කියනවනම් මේක ඉන්දියන් වීඩියෝ එකක්. මම මේක දැක්කේ ගොඩක් කාලෙකට කලින්. තව උඹල දැකල ඇති අර රත්තරන් බඩු පෙට්ටියක් ඔය විදියට උස්සන ක්ලිප් එකත්. මේක කපල නිවුස් ෆස්ට් වීඩියෝ එකක් මැදින් තියල තියෙන්නේ. හොඳට බලපල්ලා. සවුන්ඩ් එකෙන්වත් තේරුනේ නැද්ද? වැල්ලවත්තේ ඔහොම කඩයක් ඇත්තෙත් නෑ.
  12. Baboon

    බැබුන්ගේ ඊළඟ විහිලුව

    onna adath kiyawanna
  13. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    කීයට හරි හෙටත් එන්නම් මඩුව බලා කවියට හපන් බව මට පෙනෙනව උඹලා නැත්නම් ලබන සතියේවත් එන්න බලා එහෙනම් ගුඩ් නයිට් මම ලොග් අවුට් කළා
  14. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තර් කියා එකෙකුයි මෙය දා ඇත්තේ මා එන විටදි ඌ අහලකවත් නැත්තේ වෙන කවුරුද සිටින්නේ මේ කවි රොත්තේ එන්නද බැබුන් හෙට දිනයෙත් මේ පැත්තේ
  15. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    නැග්ගොත් හොඳයි දැන්නම් මට ගහ උඩට නිදිමත ගලයි ටික ටික ඇස් දෙක වෙතට කවිය තබා මඳකට පසෙකින් දැනට යන්නට හිතෙනවා නිදි දෙව් දුව වෙතට
  16. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    හෙට දහවලට මගෙ ආහාරෙට ගන්ට සිංහ මසුයි දැන් මට පෙනෙනා ලෙසට තුනපහ ටිකක් දමලා සැර වැඩි වෙන්ට බුෆේ එකක් දැම්මොත් හැක සෙට් වෙන්ට
  17. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    බුකු බුකු ගගා ගස් උඩ වැඩ සිටියාට ඔහෙලා කැලේ කපමින් මට කෙළියාට වඳුරා කවි කියන්නට සෙට් උන දාට සිංහයො කැලේ දුවනව ඇත මහ රෑට
  18. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    කියපන් බැබුන් ගැන ඔය ලොකු කවියන්ට එනවා කියල කියපන් මම හමු වෙන්ට කවියෙන් පහරදී ඕකුන් එල්ලන්ට ලොකු ගේමක් නොමැත අප වැනි වඳුරන්ට
  19. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    කවුරු උනත් මා එක්කල හැප්පෙන්න කලින් ඉන්ෂුවර් කරගෙන පැමිණෙන්න කවියෙන් ගහනවා ඇට දෙක කැරකෙන්න එල්ලනවා ගහක සුළඟට නැලවෙන්න
  20. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    දිලිසෙන රතු පාට පුක උඹ දැක නැද්ද බැබුන් ගැන ඉතින් උඹ දන්නෙම නැද්ද ඔය ලොකු කවියො කවුරුද අම්මගෙ රෙද්ද නම් ටික දැන්ම මා හට දෙනවද නැද්ද

    No contents