රට කොච්චර අමුතුද.
නෝත් කොරියාවෙ පුදුම කාරනා. ඒ රට කොච්චර අමුතුද.
නෝත් කොරියාව ලෝකේ තියෙන අමුතුම රටක්. හැබයි ඒ රට ගැන ඇත්ත දේවල් සහ බොරු දේවල් ගොඩක් කියල තියනවා. ඒ රටෙන් පැනපු කට්ටිය තමයි ගොඩක් විස්තර දෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක් වගේ අවුරුද්දකට යනවා. හැබයි හැම තිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක්...