අපේ රටේ ඕකනේ...
කවුරෑහරි ඉස්සරහ ආවොත් ඌට දානවා බාල්දිය....... :baffled::baffled:
මාලින්ග IPL සෙල්ලම් කලා.... ඌට කිව්වා සල්ලි මත්තේ නෑහෙනවා කියලා.... :angry:
අන්තිමට මෙහෙම ගියොත් ටීම් එකේ ඉතුරෑ වෙන්නේ චමින්දලා සෙට් එකක් තමා...:dull:
අපි ඉතින් මොනවා කියලා කරන්නද... පරිපාලනේ තමා මේවා ගෑන තීරණ ගන්න...