කොලඹ අක්ෂි රොහලෙත් ඉන්නවා ඩොකෙක් ලෙඩ්ඩු බලන ගමන් pharmacist lai business karayo ත් එක්කයි කතා කර කර මයි ඉන්නෙ, ඒ අතර වැඩෙ හරි ගියොත් ලෙඩාව බලන එක පත්තකින් දාල වූවත් එක්ක එලියට යනවා වැඩේ කරලා දාන්න. මන් දවස් තුනයි ගියෙ දවස් තුනම ඒ වගේමයි. කතා කරන්නෙ බේත් ගැන අඩුවට තියෙන්නෙ මොනද? profit, trend එක...