බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැන&
මහබැංකු බැඳුම්කර සිද්ධියට අගමැති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය සාක්ෂි සහිතව හෙළිදරව්කර තිබියදී ඒ සාක්ෂියේ සඳහන් කරුනු මගහැර රනිල් චෝදනාවෙන් ගැලවීමට පියවර ගත්තේ දූෂණ විරෝධී පතාක යෝධයා වූ හඳුන්නෙත්ති ය. එපමණක් නොව, දඩයම්කරු ගලවා දඩ බල්ලාට පමණක් චෝදනා එල්ල...